මන් තරම් ජීවිතේ ගැන කලකිරුණු කෙනෙක්....
මන් වගෙ ජීවිතේ එපා වුණු කෙනෙක්....
මන් වගේ ජීවිතෙ දුක් විදින කෙනෙක්....
මම වගේ හිතින් විදවන කෙනෙක්....
තව කොහේවත් ඉදීද මන්දා....
ඒත්........
මම තරම් ලොකේට පේන්න හිනාවෙන කෙනෙක්...
තව නෑ කියන එකනම් මම හොදටම දන්නවා...
ඒත්....මම හිනාවෙන වෙලාවට කවුරැත් හිතන්නෙ නෑ..
මම දුකින් ඉන්නෙ කියලා.....
මම කමති ඒකට....,
කාටවත් නොපෙනෙන්න අඩන්න.....
මම වගේම මට මුණගැහෙන ඔබටත් මම කියන්නේ...
අඩන්න කාටවත් නොපෙනෙන්න...
ඒත් හිනා වෙන්න...මුලු ලූකෙටම පේන්න...
1 comments:
පාට සල්පිල් නේක විසිතුරු
අනේ නැතුවට අපි වටේ
කදුළු අතරින් හිනා වෙනකොට
ලස්සනයි මේ ජීවිතේ....
Post a Comment