Friday, January 27, 2012

ඉක්මන් කොටයි.....



මෙක ටිකක් දුක හිතෙන කතාවක්....

ඔන්න එක ගෑණු ලමයෙක්ට දවසක් ඔන උනා තමන්ගෙ පෙම්වතගෙන් මුදුවක්.මේක මේ ගහනු ලමයා ඇයගෙ පෙම්වතාට කිව්වා.දිනක් මේ දෙන්න මුන ගහුනු වෙලාවක අර පිරිමි ලමයා ඇයට තෑග්ගක් විදියට දෙනවා ලස්සන ටෙඩී බෙයා කෙනෙක්..
ගැහැනු ලමයට කේන්ති යනවා.මොකද මෙයා ඉල්ලුවෙ මුද්දක් නිසා,
මෙයා අර ටෙඩී බෙයා ව අරගෙන ඈතට විසි කරනවා පාරට.පිරිමි ලමය ඒක ගේන්න පාරට ගියාම, වේගෙන් ආපු වාහනයක් මේ පිරිමි ලමයව හප්පගෙන යනව.
 ******************
  **********
    *****
තම පෙම්වතාගෙ මලගෙදර වෙලාවෙ, මේ කෙල්ල ඔහු ඇයට දුන්නු ටෙඩී වත් තුරුලු කරගෙන අඩනව....
කොච්චර තදින් තුරුලු කරගත්තද කියනවනම්,...
ඒ වෙලාවෙ තමඉ මුද්දෙ රහස එලි වෙන්නෙ....
ටෙඩීගෙන් සද්දයක් එනව 

*****WILL YOU MARRY ME******
කියල.
දැන් අර ගැහැණු ලමය කරන්න ඔනෙ මොනවද, ඔයාලම කියන්න.....
කිසිම තීරනයක් ගන්න හදිස්සි වෙන්න එපා..

මම නිවරදිනම්,...මේ කතව හිතට වදුනනම්...
ඔයාලගෙ අදහසුත් කියල යන්න අමතක කරන්න එපා.

Thursday, January 26, 2012

ආදරය විදීම හා විදවීම....



ආදරේට ආදරය කරන අය වගේම...
මේ ලොකෙ ආදරේ විහිලුවට ගත්ත කට්ටියත් ඔන තරම් ඉන්නවා.
ආදරයට ආදරය කරන අය හමදාම ජීවිතේ විදිනවා......
ඒ වගේම,.....ආදරය විහිලුවට ගත්තු අය කවද හරි දවසක ජීවිතය විදවනවා....

සතුටු කදුලු.....


 

ඇස් වලට කදුලු එන්නෙ, දුකට නෙමි,...සතුටට....
ඒ සතුට මුලු ලොකෙම මට ලැබුන නිස නෙමි....
මුලු ලූකයක් වටින ඔයව මට ලබුනු නිසා...

Wednesday, January 25, 2012

ඔබේ ආදරේ නිසා....




නිල් නුවන් පෙගිල යනකම් ඇඩෙන්නෙ ආදරේ නිසාලු.....
වෙලාවකට,..හුස්ම ගන්නව කියලා නොතේරෙන්නෙත් ,
අහිංසක ඇස් රිදෙන තරම්...
හිස් අහස දිහා බලාගෙන කල්පනාවට වැටෙන්නෙත්,
මුලු ලොකයම බලාගෙන ඉද්දි.....
තනියම හිනා වෙන්නෙත්,
මේ හැම හැගීමක්ම.....
ඇත්තටම ඔබේ ආදරේ නිසා....

Tuesday, January 24, 2012

පාළු මගේ හිත....



පාලුවන් පිරිල තිබුනු මගේ පුංචි හිත ..
සතුටින් පිරිල ඉතිරිලා ගියේ ඔයා නිසා......
ඒක සමහර විට ඔයාවත් දන්නෙ නැතිව අති,
ඒත් ඒක  තමයි ඇත්ත.
ඔය ආදරේ මට මහා මෙරක් තරම්.......
ඔයා මගෙ අතේ ලියවිලා තියෙන ධඉව රේඛාව......
ඒක වෙනස් කරන්න....... කාටවත් බෑ....