Thursday, January 26, 2012

ආදරය විදීම හා විදවීම....



ආදරේට ආදරය කරන අය වගේම...
මේ ලොකෙ ආදරේ විහිලුවට ගත්ත කට්ටියත් ඔන තරම් ඉන්නවා.
ආදරයට ආදරය කරන අය හමදාම ජීවිතේ විදිනවා......
ඒ වගේම,.....ආදරය විහිලුවට ගත්තු අය කවද හරි දවසක ජීවිතය විදවනවා....

0 comments:

Post a Comment