අහස සේ .....සයුර සේ අනන්ත, ආදර හිත් ලග දග කරන කෙලි කවට සිතුවිලි වලට පුන්චි ඉඩක්....
නොසීතූ පරිදි හමුවී නෙත් යුග රන්දා බැලු බැල්මෙන්ම පෙර භවයක සිත බන්දා අදහස් එකයි දෙදෙනා ගැලපෙන හන්දා මේ බව කතර තුල අප දෙදෙනා බැන්දා ජිවිතය නුඹනම් - ආදරය නුඹනම් මගෙ ලොවම නුඹම නම් මම කිවා වගේ අඩක් හෝ ඇත්නම් කඳුළු වලට යන්න කියන්න සිනහා මුතු කැට වස්සන්න තනිකම ඇතට ගෙනය යන්න මට පිදුව ඒ ආදරේ තව තවත් වපුරන්න ඔයාමයි මගේජිවිතේතබා හිස මත නුඹේ දකුණත ඉන්නවාමයි ළඟ තියා දුන් පොරොන්දුව ඉටු කරපු හැටි හිතාගන්නත් බැරි තරම් මට ඔහේ දෙනයන පෙර සේ ගලන කඳුලට නැවතුමකට ඉඩක් නැත ඔබ නිසා hithata කිසිම දුකක් නැහැ ආදරෙයි මහා මෙරක් මං නුබට
ආදරය ගැන ඔබ නොදත් කරුණු 50 ක්http://adf.ly/1o2ees
You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "
2 comments:
නොසීතූ පරිදි හමුවී නෙත් යුග රන්දා බැලු බැල්මෙන්ම පෙර භවයක සිත බන්දා අදහස් එකයි දෙදෙනා ගැලපෙන හන්දා මේ බව කතර තුල අප දෙදෙනා බැන්දා
ජිවිතය නුඹනම් - ආදරය නුඹනම් මගෙ ලොවම නුඹම නම් මම කිවා වගේ අඩක් හෝ ඇත්නම් කඳුළු වලට යන්න කියන්න සිනහා මුතු කැට වස්සන්න තනිකම ඇතට ගෙනය යන්න මට පිදුව ඒ ආදරේ තව තවත් වපුරන්න ඔයාමයි මගේජිවිතේ
තබා හිස මත නුඹේ දකුණත ඉන්නවාමයි ළඟ තියා දුන් පොරොන්දුව ඉටු කරපු හැටි හිතාගන්නත් බැරි තරම් මට ඔහේ දෙනයන පෙර සේ ගලන කඳුලට නැවතුමකට ඉඩක් නැත ඔබ නිසා hithata කිසිම දුකක් නැහැ ආදරෙයි මහා මෙරක් මං නුබට
ආදරය ගැන ඔබ නොදත් කරුණු 50 ක්
http://adf.ly/1o2ees
Post a Comment