Tuesday, January 24, 2012

පාළු මගේ හිත....



පාලුවන් පිරිල තිබුනු මගේ පුංචි හිත ..
සතුටින් පිරිල ඉතිරිලා ගියේ ඔයා නිසා......
ඒක සමහර විට ඔයාවත් දන්නෙ නැතිව අති,
ඒත් ඒක  තමයි ඇත්ත.
ඔය ආදරේ මට මහා මෙරක් තරම්.......
ඔයා මගෙ අතේ ලියවිලා තියෙන ධඉව රේඛාව......
ඒක වෙනස් කරන්න....... කාටවත් බෑ....



0 comments:

Post a Comment