Sunday, March 4, 2012

සිටීනම් ඔබ මා ලග.....

  
ජීවිතය සුන්දරය නුඹ මා ලග සිටින තුරාවට……….
එය ප්‍රියන්කරය නුඹ මට ආදරය කරන තුරාවට……….
කදුලු වේදනා නොදී නුඹ සනසන තුරාවට……….
සිටිමි නුඹ ලගින්ම මා මියැදෙන තුරවට……….

0 comments:

Post a Comment