Tuesday, November 1, 2011

ඈත රටක ඉන්න ඔබට.......



එන්න හමුවන්න..
ආසයි දැක ගන්න ඔය රුව....
ඔය ලය මඩලේ මුහුන හොවාගෙන,
අනාගතේ ගැන මාලිගා තනන්නට....

පුන්චි දරිවියක් වගේ ලගින් හිද,
ආසඉ ඔබ හ හුරතල් වන්නට...
ඔබ... මා.. අතැගිලි එකිනෙක පටලා
මන් මාවත් දිග අවිදන් යන්නට......

මා අත හැරදා දෑඅවුරුද්දක් ,
ඔබ ගියමුත් සත් සමුදුරු පහුකොට....
අපේ මතක මට තාමත් මතකයි,
මා දන්නව එය ඔබටත් එලෙසයි.......

අපේ මතක මා ලයට තුරුලු කොට,
යන්න නොදි මද පවනෙ ගසාගෙන....
සගවන් ඉන්නම්, දෑසෙ කදුලු කැට,
ඔබ එනතුරු ,සත් සමුදුරු පසු කොට.....