Friday, January 27, 2012

ඉක්මන් කොටයි.....



මෙක ටිකක් දුක හිතෙන කතාවක්....

ඔන්න එක ගෑණු ලමයෙක්ට දවසක් ඔන උනා තමන්ගෙ පෙම්වතගෙන් මුදුවක්.මේක මේ ගහනු ලමයා ඇයගෙ පෙම්වතාට කිව්වා.දිනක් මේ දෙන්න මුන ගහුනු වෙලාවක අර පිරිමි ලමයා ඇයට තෑග්ගක් විදියට දෙනවා ලස්සන ටෙඩී බෙයා කෙනෙක්..
ගැහැනු ලමයට කේන්ති යනවා.මොකද මෙයා ඉල්ලුවෙ මුද්දක් නිසා,
මෙයා අර ටෙඩී බෙයා ව අරගෙන ඈතට විසි කරනවා පාරට.පිරිමි ලමය ඒක ගේන්න පාරට ගියාම, වේගෙන් ආපු වාහනයක් මේ පිරිමි ලමයව හප්පගෙන යනව.
 ******************
  **********
    *****
තම පෙම්වතාගෙ මලගෙදර වෙලාවෙ, මේ කෙල්ල ඔහු ඇයට දුන්නු ටෙඩී වත් තුරුලු කරගෙන අඩනව....
කොච්චර තදින් තුරුලු කරගත්තද කියනවනම්,...
ඒ වෙලාවෙ තමඉ මුද්දෙ රහස එලි වෙන්නෙ....
ටෙඩීගෙන් සද්දයක් එනව 

*****WILL YOU MARRY ME******
කියල.
දැන් අර ගැහැණු ලමය කරන්න ඔනෙ මොනවද, ඔයාලම කියන්න.....
කිසිම තීරනයක් ගන්න හදිස්සි වෙන්න එපා..

මම නිවරදිනම්,...මේ කතව හිතට වදුනනම්...
ඔයාලගෙ අදහසුත් කියල යන්න අමතක කරන්න එපා.

3 comments:

අරුණ හෙට්ටිආරච්චි said...

මට නම් හිතෙන්නේ ගැනු ළමයි ඔහොම්මම තමයි කියලා. මුලින් බොරුවට කැගහනවා. මොනවා හරි දෙයක් උනාම අඩනවා. හනේ මන්දා

අදමයි බ්ලොග් එකට ගොඩ උනේ. ඔහොම යං ඔහොම යං ....

(නංගියේ මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරන්න. නැත්තම් නම් කාගෙන්වත් කමෙන්ටු නැත)

Unknown said...

හැමදාමත් ඉක්මන් වෙලා පසුතැවෙනවා දුක් එනවා හැමෝම එක වගේ නොමැති නිසා ජිවිත කළෙම විදවන්නත් නොවිදවන්නත් පුළුවන්

Gameo said...

හොදයි ඈ

Post a Comment