Wednesday, January 25, 2012

ඔබේ ආදරේ නිසා....




නිල් නුවන් පෙගිල යනකම් ඇඩෙන්නෙ ආදරේ නිසාලු.....
වෙලාවකට,..හුස්ම ගන්නව කියලා නොතේරෙන්නෙත් ,
අහිංසක ඇස් රිදෙන තරම්...
හිස් අහස දිහා බලාගෙන කල්පනාවට වැටෙන්නෙත්,
මුලු ලොකයම බලාගෙන ඉද්දි.....
තනියම හිනා වෙන්නෙත්,
මේ හැම හැගීමක්ම.....
ඇත්තටම ඔබේ ආදරේ නිසා....

0 comments:

Post a Comment