skip to main | skip to sidebar

නිම් හිම් නැති ආදර සිතුවිලි අනන්තය....

අහස සේ .....සයුර සේ අනන්ත, ආදර හිත් ලග දග කරන කෙලි කවට සිතුවිලි වලට පුන්චි ඉඩක්....

Saturday, October 29, 2011

ඔබ හා මම

අපි තව කෙනෙක්ගෙ අත අල්ල ගන්නෙ අපිට සරණක්, ආරක්ෂාවක් අවෂ්‍ය වෙලවට...පොඩි කලෙ අපි දණ ගාද්දි,අපි තාත්තගෙ අත අල්ල ගන්නවා.....ඉස්කොලෙ යනකොටඅපි යන්නෙ අම්මගෙ අත අල්ලගෙන......ඊටත් පස්සෙ ටික කාලයක් යනකොට,අපි ජීවිත කාලෙ පුරවටම අත අල්ලගෙන ඉන්න පුලුවන්අපිට සරනක් වෙන්න පුලුවන් කෙනෙක් හොයා ගන්නව..ඒ කෙනා මුනගහුණු දාට අපි කොච්චර සතුටු වෙනවද,ඒ සතුට හමදාම,ජීවිත කාලෙටම තියා ගන්න,ඉතින් කිසි දිනක නොකියන්න වෙන් වීමක් ගැන.මේ අත් බැද ගනීමේ අවසානය මරනයම පමනක් බව අදහන්න...... 

Posted by මුතූ.... at 7:55 AM

0 comments:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)


Blog Archive

  • April 2012 (2)
  • March 2012 (8)
  • February 2012 (2)
  • January 2012 (5)
  • December 2011 (3)
  • November 2011 (1)
  • October 2011 (5)

Lipsum

Total Pageviews


You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "

Blogroll

  • Hamuweema

ආව.. ගිය.. අය..

Usa vpn | Diseño Web

වෙලාව හොදද බලමු....

Usa vpnDiseño Web

පත්තීරු....

  • Home
  • පෙම් ගී පද වැල්......
  • පෙම්වතුන්ගේ චායාරූප එකතුව.......
  • පෙම් ගීත....
  • හින්දි ගීත..
Powered By Blogger
Powered by Blogger.

Blog Roll

  • Hamuweema

Popular Posts

  • ආවාදො ඔබ......
    පෙර සංසාරේ පැතුමක්‌ දෝ ඔබ... මේ සංසාරේ හමුවුයේ.... කොහෙසිට මේ ලෙස ආවාදො ඔබ...... තනිකම මා සිත දවන වෙලේ.......
  • මමම නොදනී මගේ සිත ගැන...
    රැය පහන් වන තුරුම.... දවස ගෙවෙනා තුරුම..... ඔබ ගැනම සිතනවා.. ඔබම මට පෙනෙනවා.... ඔබට මම මෙච්චර ආදරේ බව ... හිතට හැගෙන සෑම මොහො...
  • ඔබේ මතකය....
    දිය මත ඇදි රුව සේ... ඔබ මා මතකයෙන්..... අමතක කිරීමට නොහැක මට.. ඔබ නිසා, මට ලැබුනු සෙනෙහස... ලැබුනු රැකවරණය... දයාබරත්වය....
  • ඔයා ගැන
    ඊයේ හිතුවෙත් ඔයා ගැනමයි... අද හිතන්නෙත් ඔයා ගැනමයි... හෙට හිතන්නෙත් ඔයා ගැනමයි... මැරෙන තුරු හිතන්නෙත් ඔයා ගැනමයි... හිතේ කොනක ඉන්නෙත් ...
  • දරා ගන්න බෑ....
    දරා ගන්න බැරි තරම්ම.. හදා ගන්න බැරි තරම්ම.... අසරන වී ආදරයේ වේදනාව... ලොකයටම කිව්වත් එය.. නෑසුනේ ඇයි කා හට... ආදරයේ සිසිල ස...
  • මම මුතූ.....
    මම මුතූ..... මේ සයිබර් අවකාහාෂයෙ මට ඉතුරු වුන පුන්චි ඉඩ තමයි මේ.. මම හීන මල්ලක්...  ඔයාල හිතනවද මම ගොඩක් සතුටින් ඉන්න හෙනෙක් කියල...
  • (no title)
  • පාළු මගේ හිත....
    පාලුවන් පිරිල තිබුනු මගේ පුංචි  හිත .. සතුටින් පිරිල ඉතිරිලා ගියේ ඔයා නිසා...... ඒක සමහර විට ඔයාවත් දන්නෙ නැතිව අති, ඒත් ඒක  තමය...
  • සදට වඩා මම ආදරෙයි....
    සදට වඩා මම ආදරෙයි.... හිරුට වඩා මම ආදරෙයි.... මටත් වඩා මම ආදරෙයි... ප්‍රේමවන්ත්යානෙනි..... ඈත ගව් ගනන් දුර සිට, ඔබ සොයන් ආවේ මම.......
  • ආදරය විදීම හා විදවීම....
    ආදරේට ආදරය කරන අය වගේම... මේ ලොකෙ ආදරේ විහිලුවට ගත්ත කට්ටියත් ඔන තරම් ඉන්නවා. ආදරයට ආදරය කරන අය හමදාම ජීවිතේ විදිනවා...... ඒ වගේම...

Followers

About Me

My Photo
මුතූ....
මට කවුරුත් ආදරේට කියන්න මුතූ කියලා....ඔයාලත් මට ඒ නම කියල කතා කලාට කමක් නෑ... ආදරයට මම ගොඩක් ආදරේ ,මමත් ආදරේ විදින කෙනෙක්...ඒ වගේම ආදරෙන් විදවලත් තියෙනවා... ආදරේ විදින,...ආදරෙන් විදවන ,...අය තව ඉන්නව කියල මම දන්නවා... ඒ හදවත් වලට දැනෙන්න්නයි මම මේ දේවල් ලියන්නෙ...
View my complete profile

Blog Archive

  • ►  2012 (17)
    • ►  April (2)
    • ►  March (8)
    • ►  February (2)
    • ►  January (5)
  • ▼  2011 (9)
    • ►  December (3)
    • ►  November (1)
    • ▼  October (5)
      • පණය ඔබ මට..... මගේ පණමය......
      • දන්නවාද ඔබ.......
      • ඔබ හා මම
      • හිතුවක්කාර කිරිල්ලී....
      • ආලවන්ත නුඹෙ හිත....

Link

Patrners

free counters
Blog Promo
Subscribe in a reader
Nimnaya Blog Reader
surfingget widget
 
* නිම් හිම් නැති ආදර සිතුවිලි අනන්තය.... - Template: Blogger Sablonlari